| 01. මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම |
| 02. ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම |
| 03. අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම |
| 04. අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම |
| 05. එම සැපයුම්තරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම |
| 06. ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම |
| 07. ලැබී ඇති මිල කැඳවුම් ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම |
| 08. ඇඟයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම |
| 09. අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම |
| 10. කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම |
| 11. අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරී |











